Discussion about this post

User's avatar
KW's avatar
Jun 30Edited

සිතට තදින්ම වැදුනු, බොහෝ දේ මුල් වරට ඇසූ, තවත් වටිනා සටහනකි. අපේ රටේ විවිධ ක්ෂේත්‍ර ගැන ඔබගේ ලිපි කියැවීමෙන් ලබන දැනුමට වීරරත්න මහතා ට බොහොම ස්තූතියි.

මේ සටහනේ ඊලඟ කොටසත් කියවන්නට ඉතා ඕනෑකමින් බලා සිටිමි.

ප.ලි. ඔබ සඳහන් කර ඇති ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා ඇතුලු අයගේ ඒ ජායාරූපය මේ ලිපියේ දකින්නට නොලැබේ...

ඉදිරි කොටසේ හෝ එය දකින්නට හැකි වුවොත් ලොකු සතුටකි.

No posts

Ready for more?