Discussion about this post

User's avatar
KW's avatar

ඔබ -සමාජ විද්‍යා ගවේශකයෙක්- වශයෙන්, ඩී. එස්. සේනානායක ගේ පටන් ජේ. ආර්. S.W.R.D ඇතුළු ව කීර්තිරත්න නම් දේශපාලකයෙක් දක්වා රට පාලනයට සම්බන්ධ බහුතරයක්ම "කුල පීඩිතයන්" යයි මෙම සටහනේ පවසයි.

ඔබ අපේ දේශපාලකයන් ගේ ඉතිහාසය ගැන දන්නා දේ එනම් ඔවුන්ගේ ආවාහ විවාහ, පවුල් සබඳතා, ඔවුන් නිර්මාණය කල නොයෙක් ප්‍රබන්ධ ආදිය මත පදනම් ව කරන එම ප්‍රකාශයේ CONTEXT එක, ඔබ කුල පීඩිතයන් යන යෙදුම සහිතව අර දාසයන් දෙපල සහ Ambedkar මහතා සම්බන්ධව කල මුල් ප්‍රකාශයේ context එකට වඩා වෙනස් නැතිද?

J R ලා, බණ්ඩාරනායක ලා කවරදාක වත් ආර්. ප්‍රේමදාස හෝ විජේදාස හෝ Ambedkar මහතා ඔය කියන කුලය නම් සාධකය නිසා සමාජයෙන් විඳි නින්දා -ඒ මට්ටමින්ම - වින්දා යයි මම නම් නොසිතමි!

මගේ අනුමානය වැරදි නම් මා ඒ ගැන කණගාටු වෙමි.

ඔබ ඉදිරිපත් කරන කරුණු සලකා -තර්කානුකූලව බලන විට- උපන්දා සිට ශක්තිමත් ආර්ථික සහ සමාජ පදනමක් ඇති පවුල් වල සාමාජිකයන් වූ ඩී.එස්. JR, බණ්ඩාරනායක මෙන්ම ආර්. පණ්ඩුකාභය ද ඩීල්දාස ද වෙනසක් නැතිව කුල පීඩිතයන් වෙති.

එහෙත්, ඒ තර්කය හරියටම දෙහි යුෂ සහ සල්ෆියුරික් අම්ලය යන සංයෝග දෙකම අම්ල යයි කියනවා වැනි කියමනකැයි මට සිතේ.

Nilantha's avatar

👍very informative

1 more comment...

No posts

Ready for more?